Skip to content

Oba Matatharuwaki

Nirmala Ranathunga, Lakshman Wijesekara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි දිදුලන සඳ ලෙස ගුවන අරා ළා හිරු මඩලයි මා අබියස ඔබ බැස යන්නේ නැති සසර පුරා // උපතින් උපතට චාරිකාවේ දිවි මඟ ඔබ මා ළඟ උන්නා // යුගයෙන් යුගයට මේ භවයේ මෙන් යළි හමුවන්නෙමු අපි දෙන්නා ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි.. සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි බිඳුවක් ඔබගෙන් ලබන නියා සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි වෙරළක් වී ඔබ දකින නියා ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි..