Skip to content

Uthurin Ena Dumriye

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

උතුරින් එන දුම්රියෙ දේවී කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවී නැත මා කිසි වරදක් කරලා // මාල තෝඩු තාලි සිලම්බු අමනාපෙන් අහක බලන්නේ// ඔය නෝක්කඩු බැලුම් යටින් සෙනෙහසදෝ හඬා වැටෙන්නේ උතුරින් එන... ගම හැරදා නුඹ ගියදා කෝවිල් යන හිත වැළපෙන්නේ// අපි දෙවියන් සමගයි තව ඉන්නේ සිනා සිසී ඔබ බිමට බසින්නේ උතුරින් එන...