Skip to content

Seenu Handin

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සීනු හඬින් ලොව පීබිදෙනවා නත්තල දොර ළඟ හිනැහෙනවා ගවලනකට තරුවක් යනවා අහසට පොළොව ගැටේ අහසට පොළොව ගැටේ තරු එලියේ කඳු වැටියේ බෙත්ලෙහෙමේ මංගල එලියේ මල් වැසි වසිනු පෙනේ ▪︎▪︎▪︎ තටුගෙන සුදුහිම ඉගිලෙනවා අතු මත මුතු මෙන් බබලනවා හිරු කැන් සුදු ඊතල වෙනවා හැමතැන රිදී වගේ හැමතැන රිදී වගේ දිය සීරා කඳු පීරා වන්නම් ගමනින් බැස එනවා දිය බිඳු ඇඟ සොලවා