Skip to content

Amathaka Karanna Ba

Dimanka Wellalage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා වරද පවසන්න මා ළඟින් යන්නට දමා මට ඔබ තරම් වෙන කවුරුවත් හමුවන්නේ නෑ කවදාකවත් කඳුළක් ළඟින් තියන් දින ගැන මගේ සිතින් ඔබ එයි කියා යළිත් පෙරමං බලන් සිටියත් තවත් දුකින් ඔබ එන්නේ නැති බවත් පිළිගන්නේ නෑ මගේ හිතනම් තවත් මේ ජීවිතේ ඔබ අහිමි නම් යළිත් මතු භවෙක හෝ නවතින්න මා ළඟින් වෙනතක් බලා ගියත් තරහක් නොවේ තවත් රිදවන්න ඔබ මගේ හිත හැකි තරම් හැමදේම ඔය අතින් ගෙන දුන්නු මහිමයෙන් අමනාප නෑ උනේ මගේ රත්තරන් මේ ආත්මයෙන් සමුගන්න දාකවත් පෙරදා වගේ යළි එන්න ආදරෙන් අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා වරද පවසන්න මා ළඟින් යන්නට දමා මට ඔබ තරම් වෙන කවුරුවත් හමුවන්නේ නෑ කවදාකවත්