Skip to content

Adin Pasuwa Na

Punsiri Soysa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අදින් පසුව නෑ අප හමුවන්නේ මේ අවසන් දිනයයි සසර පුරා අප අත්වැල් බැඳ ආ ගමන මෙයින් නිමාවෙයි // වරද මගේයැයි වරද ඔබේදැයි නොඅසමි ඔබගෙන් මතු දවසේ // එකම මඟක යනදෙදෙනෙකු වෙමු අපි නන්නාඳුණනා අය විලසේ අදින් පසුව නෑ ............ කියන්න කිසිවක් ඉතිරිව නෑ මට සියල්ල නිමාවන මේ මොහොතේ // පිසින්න අවසර දෙන්න ලදේ මට අවසන් කඳුළත් ඔය දෙනෙතේ අදින් පසුව නෑ ............