Skip to content

Dura Atha Uwada Gathina

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දුර ඈත වුවද ගතිනා.. ලඟ පාත නොවෙද සිතිනා.. ඇලපාත මුදලි මං.. මද හාස නගන් ගජමන් නෝනා මද හාස නගන් ගජමන් නෝනා..// පුන්සඳ ලෙද කළුවර යහනේ.. පුන්සිසිවත කඳුළින් තෙමුනේ..// තහනම් ද සතුට ලදුනේ.. මේ දුකද සැපයි - නුඹෙ හිතට කැපයි.. මද හාස නගන් ගජමන් නෝනා... රන් රස සේ ගැලපෙන සේමා.. දුන් රස කව් රස විද බෝමා...// නොබැදෙම් ද පෙමින් කෝමා.. අමනාප කිමැයි - උදහාස කිමැයි.. මද හාස නගන් ගජමන් නෝනා... දුර ඈත වුවද ගතිනා...