Skip to content

Me Inna Tike

Kingsly Pieris
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(ටන නාන නාන නාන නාන නා...////) මේ ඉන්න ටිකේ.... (මේ ඉන්න ටිකේ හොඳට ඉදිල්ලා අපි හෙට මැරෙයිද කියල දන්නේ නෑ ඔය ඉරිසියාව අත හැරපල්ලා යන දාට මේවා අරගෙන යන්නෑ...//) (ටන නාන නාන නාන නාන නා...////) (මුළු දවසම වැඩ කරලා නිවාඩුවක් හම්බ වුනා...//) හිතේ සතුට කියාගන්න බෑ (අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ...//) මේ ඉන්න ටිකේ.../ (ටන නාන නාන නාන නාන නා...////) (අහසේ මාලිගා හදලා බොරුවට දුක් වෙන්න එපා...//) අපේ පොතේ එහෙම දෙයක් නෑ (අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ...//) මේ ඉන්න ටිකේ...// (ටන නාන නාන නාන නාන නා...////) (ටන නාන නාන නාන නාන නා...////)