Skip to content

Hada Mal Pandure

Sujatha Aththanayaka, Haroon Lanthra
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හද මල් පඳුරේ හද මල් පඳුරේ පිපෙනා සිතුවිලි මාලා ඔබගේ මුවඟින් දෙනු මැන මදහස පාලා.....// හද මල්..... (දිව රෑ සැපතේ විපතේ එක සේ බැඳිලා වෙසෙමූ මල හා පෙති සේ.....//) මගෙ දෑස මේ දකිනා දසුන් ඔය නෙතටද හමු වේවා...... හද මල්.....