Skip to content

Warella Yamalla (Siha Nade)

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

වරෙල්ලා යමල්ලා සිහනාදේ පතුරාලා උඩ පැනලා බිම වැටිලා උඩ පන්දු අල්ලාලා දණ නමලා දිග හැරලා බැට දෙනවා බලපල්ලා ගයල්ලා වයල්ලා කුසලානේ ගෙනැල්ලා... ගමේ ගොඩේ කඩේ පිලේ උතුරන සංතෝසේ ලොවම බලාගෙන අප දස්කම් ගැන හොර රහසේ වෙනස් කරමු අහස පොළොව පතුරන මදහාසේ ඉතින් ලියමු ආයෙත් රන් අකුරින් ඉතිහාසේ... වරෙල්ලා යමල්ලා... එකම අදිටනින් එකම අරමුණකින් නැගිටිනවා ඉලක්කයට ලකුණ ලකුණ තව එකතු කරනවා අඩිය අඩිය තියලා දිනන බව හිතට දැනෙනවා සිංහ පැටව් ගැන මුළු ලෝකෙම හොඳට දන්නවා... වරෙල්ලා යමල්ලා...