Skip to content

Suwanda Mata Dee

Chandana Liyanarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුවඳ මට දී පාට තැවරූ මල අරන් පිටවී මා රැවටුවා මලවි ඒ මලත් මැලවී ආදරේ මල ආයෙමත් පරවී සුවද මට දී... කුරුලු ගීතය වී පෙම් ස්වරය මට ඇසුනි කුරුලු ස්වර ගොළුවී මිහිමතේ තුරු කඩා වැටුනි සුවඳ මට දී.../ ගඟට නාදය වී ඔබ ගලනවා ඇසුනි සයුර නොම හමුවී අතරමග සිටිනවා දුටිමි සුවඳ මට දී.../