Skip to content

Ma Samagin Ma Desa Bala

Harsha Dhanosh
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මා සමගින් මා දෑස බලා ආදරය දැනෙයිදැයි සිතා මා සමගින් ජිවිතේ පුරා ජිවිතේ දනේවියි පතා ඔය රූපෙන් මගේ සිත සලිත වී ගියේ උල්පත වුණා සැහැල්ලුවෙන් ගෙවූ ජිවිතේට එක රෝස මලක් බර වුණා ඔබට මං ලං වුණ තරම් මේ ලෝකය ලස්සන වෙලා මට ඔය ලං වුණා නම් සිත පිරෙයි සුන්දර වෙලා සිතුවෙ මේ තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සිහිනයකි// ආදරය ද මේ දැනෙන්නේ ඔබ දකින දකින ගානේ කුමක් කරන්නද මට නොදැනේ ඔබ කියා දෙන්න ඕනේ ඔබට මං ලං වුණ තරම් මේ ලෝකය ලස්සන වෙලා මට ඔය ලං වුණා නම් සිත පිරෙයි සුන්දර වෙලා සිතුවෙන තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සිහිනයකි// ඔබ සොඳුරු සිහිනයකි// ඔබ කියා දෙන්න ඕනේ ආදරය ද මේ දැනෙන්නේ ඔබ දකින දකින ගානේ සිතුවෙ මේ තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සිහිනයකි//