Skip to content

Mage Lowata Oba Sulaga Wage Awidin

Dinesh Nanayakkara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින් කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින් // නොකියම යන්න ගිහින් සවනට ළංවී හෙමිහිට කොඳුරා ඔබේ සුරත මගෙ නළලේ තියා // පැතුම් පැතූ හැටි සිහිවෙයි නිරතුරු අපි එක සෙවණක හිදිමු කියා මගේ ලොවට .... සෙනෙහෙ බිඳුණු සිත සුවපත් කෙරුමට ලොවේ නොමැත කිසි තැනක ඔසු // ඔබේ නමින් නෙත පුරා හඬනු මිස පෙම් නොකරමි මම මෙයින් මතු මගේ ලොවට ....