Skip to content

Mal Renu Podi Weedo Babarun Giye

Chandrasena Hettiarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මල් රේණු පොඩි වීදෝ බඹරුන් ගියේ කොහේදෝ ලොව තනි වී නම් මා ලං වෙන්නම් ඔබ විකසිතව හිදීනම් මලක් සොයාගෙන බඹරුන් එන්නේ රොන් ගන්නයි උදයේ // මල් පෙති දෑතින් මුව මඩල වසා අහක බලා ඉන්නේ මල් රේණු පොඩි .... කොතරම් පියකරුද මල් ලොව පිපුනත් සුවඳින් අඩු ඇත්තේ // පියකරුබව නැතිමුත් මල් කුමරියෙ අගයමි සුවඳ ඔබේ මල් රේණු පොඩි ....