Skip to content

Arabumama Kandulak Wela

Kasun Kalhara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා... දුක් බරව කවියක් ලියා එහි පද පෙලක් අඩුවෙන් තියා අරුත පසිඳින්නට කියා අවසානයට පෙර ඈ ගියා.... ශෝකාන්තය එනතුරා එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා අනන්තය ලග මා දමා අවසානයට පෙර ඈ ගියා.... ඇරඹුම ම කඳුලක්.....