Skip to content

Aathammage Loku Aathage

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආත්තම්මගේ ලොකු ආතාගේ මූණේ හිනා වැහි වාස්සන ගමට යන්න සතුටු වෙන්න// නිවාඩු ඇවිදින් සතුටු වෙන්න නිවාඩු ඇවිදින්... දෙවටේ අරලියා වදුලේ එරමිණියා කරඹ කැලේ// රිංග රිංග ගෙඩි කඩන්න නිවාඩු ඇවිදින් ගෙඩි කඩන්න නිවාඩු ඇවිදින්... ආත්තම්මගේ... වතුර පිරැණු ඉපනැල්ලේ වේලි ඇලේ බොර වතුරෙන්// ජබු ජබු ගා දුව පනින්න නිවාඩු ඇවිදින් දුව පනින්න නිවාඩු ඇවිදින්... ආත්තම්මා එක්ක සවස මල් නෙලලා බුදුන් වැඳලා ආදී කාලේ වග අහන්න// නිවාඩු ඇවිදින් වග අහන්න නිවාඩු ඇවිදින්...