Skip to content

Kaviyakata Padha (Hadakara Oya Desa)

Roshan Fernando
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කවියකට පද සොයන කවිකාර සිත අතර හැඬකාර ඔය දෑස දඟකාරකම් කරයි කවියක් තවත් කුමට කවියක් ය නුඹ මෙමට ගහ කොළද මද නලද නුඹ හට කවි බඳී.... පින්න පිරී තණ පතක් අන්දමන්දව බලයි පුංචි සුදු පා පොඩි තණ පලස සිපගනී.... කවියකට........ සුළඟ ඉඟි බිඟි කරයි කෙහෙරැල්ල දඟ කරයි හිරු කිරණ හොරෙන් මිදී සුදු මුදුව හැඬ දමයි කවියකට........