Skip to content

Tinkiri

DJ JNK feat. MONIYO & DIMI3
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(Mr. Moniya) චී ඇයි කෙල්ලෙ පුප්පලා බලන්නෙ මම මත්වෙලා දැං ඉන්නෙ මට ඩොප් පෙනෙන්නෙ ඔයා ම් සත්තකිම්ම දැන් තමා දැනෙන්නේ මේක තැපෑලෙම්මයි එන්නෙ ඔලු රත්වෙලා වැනෙන්නෙ ලැමිසියො පිටිං පෙන්නං සාන්ත දාන්ත තීන්ත කුප්පි ස්ත්රී නම්යශීලං තාන්න මාන්න පට්ටි තුප්පි සද්දෙ දැම්මට මෝරු පැටව් නෙමෙයි මුන්නං සාරිගප්පි කාසිපනං නැති කාලේ ගැම්මක් දුන්නෙ කාලේ කුප්පි ගහ පිට ගියං පස්සේ පලක් නෑඩෝ ගැව්ව මැස්සෙන් Brand කියල බිව්ව බඩු නේද තත්පරේට බැස්සෙ තොයිලෙ යාකා නටයි එල්ලං ගොක්කොලේකින් නැට්ට පස්සේ ගමේ කොල්ලෙක් හිනද නේද මට නක්කලේට කැස්සේ ලැමිස්සි බෝල බස්සන්නනම් කෝමත් සමතා මං ගැම්මෙන් ඉන්නෙ ලස්සන කොල්ලෙක් බච්න් වගේ අමිතා දැං හිතන්නෙපා දුර දිග ගෙනියන්න මේ පෙමතා දැං සත්තකිම්ම මූන බලං දෙකක් කිව්වා අමතා බබා මගේ පණ ඔයා ආලවට්ටම් දාන කෙල්ලෝ චාටු කට්ටයි මුරුංග අත්තෙ තියන්නනම් එන්නෙපා මං ඊට කට්ටයි සුකුරුත්තම් නැලවිල්ල ගෑව බටර් පාර පට්ටයි දෙයියො දීපු දෙයක් නෑ මේ ප්රතිඵලේ කාපු කට්ටයි හොඳ කෙල්ලෙක් අල්ලං මල්ලි ලොකේ බල්ලෝත් කන්නෑ සල්ලි බැන්ද මුල කලේ බොක්කෙං පස්සෙ පුංචි පුංචි ජල්ලි අන්තරාවයි මායම් පෑම ඇදේ ඉදං උඩ බැල්ලි කැලේ මාරු වුනත් වෙනස් වෙන්නෑ කොටියගෙ පුල්ලි ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා දෙන්න දෙන්න දෙන්න ඈ වීසික් කලා යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම් පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා දෙන්න දෙන්න දෙන්න ඈ වීසික් කලා යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම් පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා අක්ක පන කියන් වටේ එවුන් සාත්තු මං කොක්ක දාලා හොලවපු ගමං ඒකි මාට්ටු හැමදාම ක්ලාස් මාත් එක්ක පාක් ලු ආං බුකියම කැලඹිලා ඒකි මට හාට් ලු බං හදහන බලලා මෙ බැන්දෙ අපෙ උන්දැලා ඒ කාලේ අවුරුද්දෙන් දෙකෙන් දික් කසාදේ රැවටෙන්න එපා දෝනි උන් අපිව අන්දලා ක්රමේට ගලපමු ඇදේ විනෝදෙන් අක්කර ගනං ඇතත් තෙත්කර ගන්න බැරි එවුන් පත්කර ගත්තොත් දුක්බර වේවි කෙල්ලේ හොද කාලේ වැක්කිරි වැක්කිරි ඉන්න ටිංකිරි ටැංකි පුරවන්නම් ගැබ්බර වෙලා ගෙවාපංකො උඹෙ සරු කාලේ රාවනාට නෝ චාන්ස් මං රාමා නෙමේ උඹ සීතා නෙමේ යන්න එහේ මෙහේ මාත් එක්ක ඉදිං හිනාවෙලා ඒ මේ කෙල්ලේ ගනිං ගනිං තව මදී මෙහේ ඉල්ලං ඉල්ලං ඉල්ලං ඉල්ලං ඉල්ලං ඉල්ලං ඉල්ලං ඉල්ලං ඉල්ලං අල්ලං අල්ලං අපි අඹ ගන්නේ අල්ලං අල්ලං අල්ලං අල්ලං අල්ලං අල්ලං අල්ලං අල්ලං අල්ලං අල්ලං අල්ලං අපි ඉඹ ගන්නේ ඉල්ලං ඉල්ලං ඉල්ලං ඉල්ලං ඉල්ලං ඉල්ලං ඉල්ලං ඉල්ලං ඉල්ලං අල්ලං අල්ලං අපි අඹ ගන්නේ අල්ලං අල්ලං අල්ලං අල්ලං අල්ලං අල්ලං අල්ලං අල්ලං අල්ලං අල්ලං අල්ලං අපි ඉඹ ගන්නේ උපතින්ම මෙන්ටල්නේ බන් ඇති දේකුත් නෑ ඒත් හිතන් ඉන්නේ කෑල්ලනේ බන් ආ ඉතින් මේක අබුද්දස්ස කාලනේ බන් රට කෝලම් සේරම මහ පාරේ පාගල් නේ බන් පොඩි කාලේ ඉදන් මනමාල විසේ කොල්ලෝ ඉතින් ඒම තමා වෙනසක් නැතේ බාරකාරි හෙව්වේ ඉදන් පාසලේ හතේ ඉන්න එක නටවන්නේ තියාගෙන කරේ කෙල්ලා හැඩකාර තමා වැඩ කාලි දමා කොල්ලෝ ඇට කාපු රිලව් වගේ වැට ගාවින් බලා කාරකාරේ ගන්න කතා, අබ සරණයි මයේ පුතා බැදගෙන බෙරේ ගහ නිදිමරයි දිනපතා නිකන් ඉන්න දෙන්නෑ අල්ලන්නෙම පස්ස කරකලා ගන්න සුදු නෝනල සද්ද මදි තව අබරල ගන්න තව පැත්තෙන් පළඳන ගැලවිල විසිවෙල යන්න කප්පරකට දෙන්නම් මන් ආලේ මකරන්දෙ ආලේ කප්පරකට දෙන්නම් මන් නැති වෙන්න මගේ ප්රාණේ කප්පරකට දෙන්නම් මන් සුදු කෙල්ල ගමේ ආලේ කප්පරකට දෙන්නම් මන් දෙන්නම් සුර සැප ආයේ ලෝක නඩු තමා අපේ යාලුවෝ කෙල්ලෝ වෙලා ඉපදිලා හිටියනම් මචං බඩු අද මේ කාලේ ලොවෙත් කෝටිපති බෑනල යාලු කරන් දත පන්නයි හරියට මුන්ට බැරි නෑනේ කටින් පුටින් නමුත් වැඩ සූටින් හරි අපි දන්නේ කැරැට්ටුව ඔයාට කලින් මල්ලේ තාර දැම්මත් උඩින් ටිංකරින් පිටින් සොරි හැරෙද්දි කියන්නම් ඔයා හිතන්න කලින් නංගේ ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම් පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම් පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා