Skip to content

Mee Amba Atthe

Milton Mallawarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මී අඹ අත්තේ කොහෝ කොහෝ දොලොස් මහේ මගුල් දොහේ... මී අඹ අත්තේ කොහෝ කොහෝ දොලොස් මහේ මගුල් දොහේ... රබාන රත් වෙන නැකත් වෙලාවට නලාව පිබහන් කොහෝ කොහෝ... music ගිරා නිලෙන් පිරි ගොයම් ලියද්දේ උඩින් උඩින් වර පෙත්තප්පූ හෝරාවෙන් නොනගතය ගෙවෙද්දී නෑගම් එනවද පෙත්තප්පූ ගම්මැද්දේ සරු අවුරුදු දා ගම්මැද්දේ සරු අවුරුදු දා පච්චවඩම් පලදා... මී අඹ අත්තේ කොහෝ කොහෝ දොලොස් මහේ මගුල් දොහේ... රබාන රත් වෙන නැකත් වෙලාවට නලාව පිබහන් කොහෝ කොහෝ... music ඉහතෙල් ගානා ආදර අතකින් ඉහෙන් බහින උවදුරු දුරුවී නෙත් දෙක වාගේ අයිය නගාලට පිං පලදේ අවුරුදු ජයවී එක මව් කුසයේ උපදීවා එක මව් කුසයේ උපදීවා මතු මතු සංසාරේ... මී අඹ අත්තේ කොහෝ කොහෝ දොලොස් මහේ මගුල් දොහේ... මී අඹ අත්තේ කොහෝ කොහෝ දොලොස් මහේ මගුල් දොහේ... රබාන රත් වෙන නැකත් වෙලාවට නලාව පිබහන් කොහෝ කොහෝ මී අඹ අත්තේ කොහෝ කොහෝ දොලොස් මහේ මගුල් දොහේ...