Skip to content

Udasanama Podi Api Diwa Enawa

Lalith Sriwardana
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

උදෑසනම පොඩි අපි දිව එනවා කොහේද සැඟවී එළියට එනවා// උදේ පාන්දර පාසල් යන්නට බසයක් ඇවිදින් කතා කරනවා දෙබර මුලක් ගල් වැදී සැලෙන සේ එපා පුංචි ළමයිනි පොර කන්නට පේළි ගැසී බසයට නැග ගත්විට මුතු ඇමුණුව වාගේ මුතු පොටකට// උදෑසනම පොඩි... මේ පොඩි බස්රිය ඔබේය හිතලා කුරැටු ගෑම හරි නෑ ඉරි ඇඳලා අසුන් කඩා බිඳ දමා නොයන්නේ ඔබේය මේ බස්රිය රැකගන්නේ// උදෑසනම පොඩි...