Skip to content

Amma Dilena

Prince Udaya Priyantha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අම්මා දිලෙනා රන්මිණි පහනක් වේවා සසරේ මතුදා සම්මා සම්බුදු වේවා // හිතේ පිරුණු ආදරේ සාගරේ සමයි දෙවිවරුන් පවා අම්මේ ඔබට ගරු කරයි බුදුන්ටත් සමයි අම්මා දිලෙනා .... දුකේදිත් සැපේදිත් ඔබයි ළංවුනේ මහමෙරක් පවා සැලුනේ කඳුළටයි ඔබේ උතුම් මව් මගේ අම්මා දිලෙනා ......