Skip to content

Amathaka Nowena Mathaka

Nadeera Nonis
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අමතක නොවෙනා මතක තියා මගේ දෑසට උණු කඳුළු ගෙනා ආදරයේ දුක දුන්නු ඔයා නොකියාම ඔබ ඈත් වෙලා (සිහිනෙන්වත් නෑවිත්ම ගියා...//) ඇසිපිය නොහෙලා දෑස බලා සිටියත් ඔබ යළි ඒවි කියා කඳුළැල් විතරයි එන්නේ ගලා සිහිනෙකවත් නෑවිත්ම ඔයා නොකියාම ඔබ ඈත් වෙලා (සිහිනෙන්වත් නෑවිත්ම ගියා...//) අමතක නොවෙනා... තනිකම දැනිලා සිහින පුරා හිත ඉගිලෙන්නෙම ඔබව සොයා රැවටුණු මගේ හද සුසුම් පවා සිහිනෙකවත් නෑවිත්ම ඔයා නොකියාම ඔබ ඈත් වෙලා (සිහිනෙන්වත් නෑවිත්ම ගියා...//) අමතක නොවෙනා මතක තියා මගේ දෑසට උණු කඳුළු ගෙනා ආදරයේ දුක දුන්නු ඔයා නොකියාම ඔබ ඈත් වෙලා (සිහිනෙන්වත් නෑවිත්ම ගියා...////)