Ma Haradama
Kalpa Devinda
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මේ හැටි දුකක් දීලා ඇයි ඔබ දුරස් වෙලා
ආදරේ මතක් වීලා නෑ මම වෙනස් වෙලා
ආයේ කිසිදා ඔබේ රූපේ අයිති නොවෙනා බව දන්වා
(මා හැර දමා කාගෙද වෙලා....//)
හෙමින් ගිම්හාන කාලයේ සුදු දෑත අල්ලන් එදා
දුරින් උන්නාද මේ භවේ හීන අහුරක් වෙලා
දිව්රලා කී නිසා ආදරේ මට එදා
රැව් දෙනා වේදනා නෑ සිනා සේ මෙදා
කාගෙදෝ වී ඔයා මා දමා ගියා......
සුසුම් හැන්දෑකරේ පුරා මගේ දෑස හඬවා දමා
සුපෙම් ඇස් මායිමේ තියා ජීවිතේමයි කියා
දිව්රලා කී නිසා ආදරේ මට එදා
රැව් දෙනා වේදනා නෑ සිනා සේ මෙදා
කාගෙදෝ වී ඔයා මා දමා ගියා......
මේ හැටි දුකක්......