Skip to content

Ka Gasa Pawasawi

Deepika Priyadarshani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කෑ ගසා පවසාවි හිරුට හැකි වේ නම් සිය ඇසින් දුටු දේ ඉකි ගසා මුමුණාවි මිතුරු වන සියතොන් යෙහෙළියට වූ දේ දුගී ලිප ළඟ වේල සරිකර කඩපලකදී අළුයමින් අඳුරු ළඳු මග ගෙවා අකුරට දිවූ මුව පැටව් කුරා කුහුඹුවකුටවත් වරදත් නොකල දියණියණේ නුඹට සිදු වූ දේ යහළු පත් බිඳ කුරුළු නෙත් සිඳ දැමූ අසරණ අඩවියේ රුදුරු නොමිනස් දැලක සිරවී හැඬූ අසරණියේ අතු පැලේ පණ නලයි සිඳුණේ දිරිය දියණියනේ නුඹට සිදු වූ දේ