Skip to content

Pemwathiye

Manej Sanjaya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔය දෑසින් කියන කතා රහසින් මා දිහා බලා හද පතුලට දැනෙන නිසා මට ආදරේ හිතෙනවා ඔබ නොඑනා හැමදාම මට පාළුයි රෑ හීන ඔබේ ආදරේ මට නේද කියන්නකෝ ළංව...... පෙම්වතියේ... පණ මාගේ හැම සිහිනේ ඔබ මාගේ නෙතු කැල්මේ හිත බැඳුනේ ඔබ කවදාද මගේ වීලා සඳ මා හද වෙත එන්නේ..... ඔබ නොදකින විට දැනෙනා දුක දන්නෙම නෑ ඔයා තව ඉන්නද කොතෙක් බලා ආදරේ කියනෙ තුරා ඔබ නොඑනා හැමදාම මට පාළුයි රෑ හීන ඔබේ ආදරේ මට නේද කියන්නකෝ ළංව...... ඔය දෑසින් කියන කතා හොරැහින් මා දිහා බලා හිත ඇතුළට දැනෙන නිසා මට ආදරේ හිතෙනවා..... පෙම්වතියේ..... නෙතු කැල්මේ හිත බැඳුනේ ඔබ කවදාද මගේ වීලා සඳ මා හද වෙත එන්නේ..... ඔබ නොඑනා හැමදාම මට පාළුයි රෑ හීන ඔබේ ආදරේ මට නේද කියන්නකෝ ළංව......