Ranganawiye Awidin Yanna
Bachi Susan
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
රංගනාවියේ ඇවිදින් යන්න
මෙතුවක්කල් කථා මට කියලා දෙන්න
නොයිද පාඩුවේ හිතුමතේ දඟලන්න
ගිගිරි සැලෙනා හඩට වශීව ඉන්න
ටික කලක් මා ගියා මේ රටින් ටික දුරක්
යලි ඇවිත් මා හොරෙන් ඔබ බලන්නට වරක්
දොරේ ගලනා සිතුවම් ආදරේ
අරගෙන ආවා රහසින් රහසින්
නිකරුනේ නිකරුනේ ඇවිද යමු සීතලේ
උජාරුවට නොයිද යමුද කරමතේ
මල් අතුරා කරලී රංඟනේ
රඟමු රඟමු සීතලේ සීතලේ
ගල්කිස්ස වෙරළේ රළ බිදෙනා හඩින්
ලැවීනියා නුඹගේ ඔය තාලේ තියන්
අනුරාගිනී ඔබ වෙන්වී ගියොත්
අමාරුවෙන් කැපූඋමඟ පාලුවේ ඉතින්