Skip to content

Asa Prithi Karana

Victor Rathnayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඇස ප්‍රීති කරන රූපා - නැති වී යතීය නොහැගේ නොදිරාවේ නාමෙ සුන්ද්‍රා - පවතී දනන්ගේ සිත්හී මෙම ලෝකෙ පාපයෙ ගැලී - විසුවොත් දුක නියමයි ත්‍රිවිධ ලෝකෙ පාපයෙ ගැලී - විසුවොත් දුක නියමයි මුනිඳුන් දෙසු ඒ ධර්මා - සිත්සේ රකිව් මෙත පා ත්‍රිවිධ ලෝක සැප ලැබීමටා - පංච පාපයෙන් මිදීලා