Jeewithe Mage Oya Kiyala
Priya Suriyasena
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ජීවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා
නීල දෑසෙ කෝල බැළුම් පා සිනා සලා
යොවුන් කුමරි එවන් බසට නොවන් මංමුලා
ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන්
ජීවිතේක මිහිර ඉසුර ඔබට ළං කරන්
බාල කාලේ ආයෙ එන්නේ නෑ
වැරදුන තැන යළි හදන්න බෑ
ජීවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා
මිහිරි මී වගේ දැනේවී යොවුන් ආදරේ
යොවුන් සිතට සතුට ගෙනෙයි එවන් ආදරේ
ආදරේක මිහිර ඔබේ හදට ළං කරන්
හිනාවෙන්න කුමරියෙ සිප්සතර ලං කරන්
බාල කාලේ ආයෙ එන්නේ නෑ
වැරදුන තැන යළි හදන්න බෑ
ජීවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා //
කියා ලියා ඔබව පතාලා
කියා ලියා ඔබව පතාලා