Skip to content

Mal Pokuru Pokuru

Victor Rathnayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මල් පොකුරු පොකුරු ඇය එන මඟ ඈ දෙසටම නැමීයන් මල් අසිරි සිරිය ඇගෙ මුහුණින් මල් පොකුරට ලැබීයන්...// නිල්ල නිලන ගහකොල මත පින්න පිපීලා ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා... පින්න පිපීලා ඇ ලඟ රංචු ගැහීලා ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා... මල් පොකුරු පොකුරු...// සිංදු කියන බමරු විලස ලංව නැමීලා අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා... ලංව නැමීලා සෙනෙහස දෙන්න කියාලා අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා... මල් පොකුරු පොකුරු...//