Skip to content

Hadanna Lanwa Athi Obe Nuwan Pura

Edward Jayakody
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා ඇදෙන්න ජීවිතේ කතාවදෝ හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා කියන්නෙ ජීවිතේ මුලාව දෝ තරු ඇසක් ඇදී උදාගිරේ බිම් මලක් මුවින් හිනා නැගේ // තරු ඇසේ කතා මියෙදේ බිම් මලේ හිනා මැකේද මේ වෙනස දෝ ආදරේ හඬන්න ලංව .... සඳ රැහැන් වැටී සුනිල් දියේ කුමුදු මල් දෙතොල් විදා පිපේ // හිරු ඇවිත් එමල් දවාද ඒ දුකත් වසන්ව යාද මේ අරුත දෝ ආදරේ හඬන්න ලංව ....