Obata Ma
Samitha Mudunkotuwa, Dayasiri Jayasekara
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
(ඔබට මා අමතක වුණා
මට ඔබව මතකය වුණා)..//
අපේ අතැඟිලි ගිලිහුණා
ආදරෙන් අපි පැරදුණා...
(නෙතු මානේ ඔබ හිඳී
හිත රහසින් ඉකි බිඳී) ...//
කොහොමද යන්නෙ ඔබගෙන් මිදී
හිත අහනව මට වද දිදී...
ඔබ හොයන සෙනෙහෙ මගේ ළඟ තියෙනවා
හමුවෙන්න බැරි හේතු මට තියෙනවා
සැරයක් හිනාවෙලා බැලුවත් මගේ දිහා
රිදුණත් හිනාවෙලා සමුගන්නවා...
ඔබට මා අමතක වුණා .../
ඔබ වැරදි නෑ කියල මම දන්නවා
හැමදාම ඔය බැල්ම හිත නිවනවා
තරුවක් වගේ වෙලා වරුවක් ඔබේ වෙලා
දරුවෙක් වගේ හඬා දුක කියනවා...
ඔබට මා අමතක වුණා .../
නෙතු මානේ ඔබ හිඳී .../