Skip to content

Sitha Gawa Oba Inna

Prasanga Thisera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා හැමදාම මම ඉන්නවා මඟ බලා දුර ඈත අරපේන කන්දෙන් එහා ඔබ නාවේ ඇයි හමන සුවඳක් වෙලා තරු පිපුණ නිල් අහසේ ඔබ පායලා නිරතුරුව ඉඟි පානවා සැරසිලා // ඒ අහසේ රෑ සීතලේ ගුලිවෙලා ළඟ ඉන්න පැතුමන් ඇතේ තනිවෙලා මගේ සිහින තරු අතර සෙව්වේ ඔයා කිම හැංගුනේ සිතක රිදවුම් මවා // සඳ මඩලේ නොපෙනෙන්න සිතුවම් වෙලා මට ඉන්න ඉඩ දෙන්න සුසුමක් වෙලා සිත ගාව ඔබ ඉන්න ..........