Skip to content

Why Try To Change Me Now

Sammy Davis & Count Basie
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා අද මෙන් ළඳේ හෙට නෑ හමුවෙන්නෙ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ... ... රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා අද මෙන් ළඳේ හෙට නෑ හමුවෙන්නෙ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ... ... නා දලු දෙතොල් හසරැලී මත වෙළී ආ ගිය ගමන් සිහිව එයි යළි යළී අසමාන වූ ඒ අප ආදරේ කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ... ... අතිනත වෙළා පටලලා රන් හුයෙන් ඔබ ගෙන යමී සපුරලා සිතු පැතුම් හෙට ඒ දිනේ දී සයුරෙන් එහා පිළිගන්නවා දෝ පැමිණී වහා... රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා අද මෙන් ළඳේ හෙට නෑ හමුවෙන්නෙ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ... ...