Skip to content

Athinniye

Athula Adikari, Randir
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(සොඬින් නෙළුම් මල ගෙනියන බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ යදම් අමතකද පා බැඳි විලංගුවේ යදම් අමතකද පා බැඳි විලංගුවේ...//) (උතුම් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොන්දැයි ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි...//) ඇතින්නියේ... ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි සොඬින් නෙළුම් මල ගෙනියන බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ යදම් අමතකද පා බැඳි විලංගුවේ යදම් අමතකද පා බැඳි විලංගුවේ (වටින් මහ සෙ‍නඟ ඇවිදින් සාදු කියා වැන්දයි නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි...//) ඇතින්නියේ... නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි සොඬින් නෙළුම් මල ගෙනියන බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ යදම් අමතකද පා බැඳි විලංගුවේ යදම් අමතකද පා බැඳි විලංගුවේ යදම් අමතකද පා බැඳි විලංගුවේ යදම් අමතකද පා බැඳි විලංගුවේ