Skip to content

Thanikama

Poojitha Vihanga
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නොදැනී මේ දිවියේ ඔබ මට හිමි නෑ කියලා සිටියේ දිගු ගමනේ ඔබ පමණයි මුල ඉඳලා කාලයට ඉඩ දීලා මා මග බලා සිටියාට ඔබ එන්නේ නෑමයි සදා (තනිකම දැන් මාගේ ප්‍රාණේ නෑ දෑන් කිසිවක් ඕනේ තනියම ඉන්නම් ලෝකෙන් වෙන් වීලා.......//) දෑස පිහදාගන්න හැකි කඳුළු සඟවා තබා ගමි මතක මිහිදන් කර තබමි නැවත පෙම්වතෙකු නොවෙමි කිසිදා ඔයා යළි දුක් වෙලා වද වෙන්නෙපා මා ගැන හොයාලා (තනිකම දැන් මාගේ ප්‍රාණේ නෑ දෑන් කිසිවක් ඕනේ තනියම ඉන්නම් ලෝකෙන් වෙන් වීලා.......//) තේරුණා නම් මං හැමදා ඔබට පණ වාගේ කියලා පරණ මතකය දැන් අතුගා ඉන්න ගිය තැන සිනාවෙලා කිසිදා ඔයා යළි දුක් වෙලා වද වෙන්නෙපා මා ගැන හොයාලා...... නොදැනී මේ දිවියේ.......