Skip to content

Thana Nila Dige

Saman De Silva
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තණ නිල දිගේ ඇදිලා යනවා සිත මා පිරිලා දහසක් නෙතු මා වෙත යොමු වෙනවා සිත මා පිරිලා..... විදුලිය වගෙ වැදිලා යනවිට ඈත නොපෙනී දෙසවන් මගේ පිරිලා ජය ගීතය ඇසිලා..... සඳ හිරු ඈත දිලෙන සුවබර මේ සැදැවේ හසරන් නැගේ සතුටින් වගේ ජය ගීතිකා ගැයිලා.... තණ නිල දිගේ.../