Skip to content

Sri Dewi Wage

Samitha Mudunkotuwa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ශ්‍රී දේවි වගේ හේයි...... ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම මධුරි වගේ අඬන්න බැරි හින්දාම දෑස ‍ඓශ්‍චර්යා වගේ නැතුවාම මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද සීනි බෝල පෙම් හසුනේ සීනි තිත්ත බව කීවාට සැලෝලයිඩ් සිනමාවේ චරිත පැතලි බව කීවාට පෙම් කළාද මං කොච්චර නුඹට ශ්‍රී දේවි වගේ නටන්න.... නුඹේ හොඳම ගී තැටියේ වචන බාල බව කීවාට සංගීතෙට පිට්ටනියේ එකට නටන්නට නාවාට පෙම් කළාද මං කොච්චර නුඹට ශ්‍රී දේවි වගේ නටන්න.... . (මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද...//)