Skip to content

Adare Man Kala Tharam

Sanjeewa Lakmal Kurera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදරේ මං කළ තරම් ඔයා දන්නවා නම් ආදරේ දුන් ඇස් දෙකෙන් කඳුළු දෙන්නෑ මේ තරම් ආදරේ කළ හිත ළඟින් වෙන්ව යනු බෑ ඔබ ඉතින්....... දෑස ඉකිබිඳිනා වෙලේ මතක ලතැවෙයි හදවතේ සිහිනයකවත් නෑ ඔයා එදා වගේ මට ළං වෙලා මගෙන් ඈතට වෙන් වෙලා....... ආදරේ මං....... පෑව ආදර ඉඟිනෙතේ නපුරු වූවා මට ඔබේ දුකක් නැති මගේ හිත වෙලා මගේ ළඟ ඔබ නැති නිසා මගෙන් ඈතට වෙන් වෙලා....... ආදරේ මං.......