Skip to content

Ma Sithata Ahamben Oba Ebikam Kala

Deepika Priyadarshani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මා සිතට අහම්බෙන් ඔබ එබිකම් කල අරුමය රහසින් මුලු ලොවට මුවාවෙන් සඟවා ගන්නෙද මතු දා කෙලෙසින් මා සිතට අහම්බෙන් අදුර සඳක් වේවී ඒ එලියේ පෙනේ නේද අපගේ සක්මන් පින්න ගඟක් වේවී ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන් මා සිතට අහම්බෙන් .... ලොවම උරන වේවී සාපව සිත් නොදෙනා ලෙස සිතල දිය පැන් සිහින රුදුරු වේවී උහුලා ගමු අපම නේද අපගේ දෙවියන් මා සිතට අහම්බෙන් ....