Skip to content

Sanda Ebennepa

Athula Adikari, Samitha Mudunkotuwa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සඳ එබෙන් එපා තරු සිදුරු වසා අඳුරු නෙතු තාරකා හඬවා සත්සියක් සියපත් මතින්..// මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා..// ඔබ ලඟ නිසා පින් සිත පුරා මල් මාලතී පිපුණා..// සමසුන් අරා සිත් විල වසා කුමුදුත් කොඳක් පිපුණා...// සඳ එබෙන් එපා...// ඔබ දුර නිසා ගගනත පුරා අසෙනි වැසි වැටුණා..// සිත දුක් දරා සුසුමින් වසා කදුළුත් හඳක් හැඬුවා..// සඳ එබෙන් එපා..//