Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Natasha
Mihindu Ariyaratne
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
නීල නිම්නයේ ඉන්නවා බලා
පාට පාට තාරුකා දිහා
සේද මාවතේ ඒවිදෝ කියා
දැස මාගේ ආදරේ සොයා
හීන ආකරේ ඔබේ දැත ගනු බලා
ලා දෙතොල් පුරා රතු රොස තවරලා
පාට හීනයේ සුරගනි ඔයා
ආදරෙයිද කියනවද ඔයා
නටාෂා
ඔබ දකින මා හද නිබද සුවද වේදෝ
නටාෂා
ඔබේ ළමැද සිබින සොදුරු ශුෂිරේ මාදෝ
නටෂා
මට දැනෙන හැගෙන මියුරු තනුව වේදෝ.
නටාෂා
ඔබේ සිතග රැදේන සොදුරු ගීය මා දෝ
හීන සාගරේ ක්ෂිතිජයෙන් එහා ඇත මැත පාවෙලා ඔයා
ප්රේම මාළිගා මා හදේ මවා හීන ගේන ආදරේ කියා
සීත රාත්රියේ ඔබේ දැස දෙස බලා
ආදරෙයි කියා නුබ ගාව කොදුරලා
චන්ද්ර මණ්ඩලේ සුන්දරී ඔයා
ආදරෙයි ද කියනවද ඔයා
නටාෂා
ඔබ දකින මා හද නිබද සුවද වේදෝ
නටාෂා
ඔබේ ළමැද සිබින සොදුරු ශුෂිරේ මාදෝ
නටෂා
මට දැනෙන හැගෙන මියුරු තනුව වේදෝ.
නටාෂා
ඔබේ සිතග රැදේන සොදුරු ගීය මා දෝ
සීත රාත්රියේ ඔබේ දැස දෙස බලා
ආදරෙයි කියා නුබ ගාව කොදුරලා
පාට හීනයේ සුරගනී ඔයා ආදරෙයි ද කියනවද ඔයා
නටාෂා
ඔබ දකින මා හද නිබද සුවද වේදෝ
නටාෂා
ඔබේ ළමැද සිබින සොදුරු ශුෂිරේ මාදෝ
නටෂා
මට දැනෙන හැගෙන මියුරු තනුව වේදෝ
නටාෂා
ඔබේ සිතග රැදේන සොදුරු ගීය මා දෝ