Skip to content

Sitha Lagama Mawuna

Kasun Chamikara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිත ළඟම මැවුනා ඔය රුව සැමදා තනිකමක පටලලා ඔබ ගියා ඇයිදෝ මට බොරු කලේ මං විතරමයි රැවටුණේ යළි එන්නෙපා මා සොයා රවටන්න එපා කවුරුවත් මේ වගේ // මැව්ව හීනවක් පුරා ඉන්නේ මා කියා කිව්වේ ඇයි ඔයා හේ හිත ළං වෙලා බොරු කලේ කියා දැන උන්නේ නෑනේ මා එදා මතකයන් රකිමි පන වගේ දිවි තුරා ඇයිදෝ මට බොරු ..... පෙම් කළේ එදා ඔයාගේ වෙන්නමයි සිතා මිරිඟුවක් වගේ ඇයි ගියේ නොපෙනිලා හීනයෙන් පවා හඬන්නේ පාළුවෙන් තමා දුන්නු දුක නිසා මේ හිතම පෑරිලා ඇයිදෝ මට .....