Skip to content

Nil Ahas Thale

Manoj Peiris
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නිල් අහස් ගව්ව සිබින තරම් මතකයන් පිරී මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී මගෙ ආදරේ හිමී ඔබ රෝස කුසුමකි... නිල් අහස් ගව්ව සිබින තරම් මතකයන් පිරී සනසන්නෙ ඔබ තමයි නැලවෙන්නෙ මං තමයි පෙම් මාලිගාවෙ සිවද පිරෙන දවස අත ලගයි පෙම්වතෙක් වෙන්න පැතූ පැතුම් ඔබට අත වනයි ඔබට අත වනයි... නිල් අහස් ගව්ව සිබින තරම් මතකයන් පිරී මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී මගෙ ආදරේ හිමී... හිමිදිරියෙ පිබිදුනු හිරු පවා සැගවුනූ ළා නිල්ල වැදුනු මල් යායට එන්න පේ වුනූ රන් පාට සදක් පාය එයි මමයි ඔබෙ සදූ මමයි ඔබෙ සදූ... නිල් අහස් ගව්ව සිබින තරම් මතකයන් පිරී මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී මගෙ ආදරේ හිමී ඔබ රෝස කුසුමකි... නිල් අහස් ගව්ව සිබින තරම් මතකයන් පිරී ආදරණීය සංකල්පනා