Skip to content

Doi amma Doiya

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දොයි අම්මා දොයියා මගෙ දොයිය බබානේ බයි අම්මා බයියා මගෙ බයිය බබානේ ඇයි අම්මා මයෙ පැටියා ඇයිද අඬන්නේ එයි අම්මා එයි අම්මා එයි විඟසකිනේ..// උක්කුං බඩ පිරිලා නේද දැන් චුට්ටං බට්ටිච්චියෙ නිදියන් // පුතු සුරඟන ලියන් සිහින ලොව ඇත බලන්....// මයෙ පැටියා නිදියනගන් දොයි අම්මා දොයියා.. කෝලම් කෙරුවා ඇති කෝලම් දොයියන් මගෙ බන්ඩියේ දොයියන්....// ඇති හුරතලේ දැන් මදැයි දඟකාරකම්.....// මගෙ සුදු දුවේ දොයියගන් දොයි අම්මා දොයියා..//