Mage
Kanchana Anuradhi Fernando
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හද මඩලම දුනි පවරා
සඳේ නුඹ නැතුවම බැරි තැන මා
නෙතු බර කර නුඹ බලනා
අනේ මගෙ හද අවනත නැතුවා
මාගේ ආලේ ඉල්ලන් ආ
දෑසේ යාවී ඉන්නම් මා
මානේ මා හිත් ආයේ ඉඟි මරනා....//
ඒ හැඟුමෙම පාවීලා මා
නොදැනිම බැඳිලා මේ
උතුරන ස්නේහේ කිම සඟවනු මා
නෑ යන්නේ නෙතු තෙමලා මා
ඉන්නේ අද පේවීලා මේ
සසරේම ඒවී නුඹේ දෑතේ වෙලිලා
හද මඩලම දුනි පවරා....
මාගේ ආලේ ඉල්ලන් ආ....//
හද මඩලම දුනි පවරා
හද මඩලම දුනි පවරා
සඳේ නුඹ නැතුවම බැරි තැන මා
මාගේ ආලේ ඉල්ලන් ආ....//