Kauda awe Kauda awe
Abeywardana Balasuriya, Niranjala Sarojini
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
කව්ද ආවේ.. කව්ද ආවේ..
කව්ද ආවේ.. කව්ද ආවේ..
ඔබට හොරා ඔබ හදේ රැදී උන්
මිනිස් රුවයි ආවේ
මිනිස් හදක් නැති මහ මැදුරක් විය
තනි මිනිසෙකු වසනා...
පාලු මකන්නට ඒ මහ මැදුරට
ආවෙමි දුර ඉදලා...
කව්ද ආවේ.. කව්ද ආවේ../
සදා නොදැල්වෙන මිණි පහනක් විය
සනදුර මැද රදාන...
සද අවුළුවමි එවන් පහන් සිල
රන්වන් රූ මවනා...
කව්ද ආවේ.. කව්ද ආවේ../