Mawune Sada Wandina Detha
Dayan Witharana
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මව්නේ සදා වඳින දෑත ඔබ කිරිකර පෙවූ
කිරේ ණය ගෙවන්නට මා වැන්දත් නිරතුරු
ගුණයහපත් කම් දන්නා අම්මේ පිවිතුරු
බුදුබව ලැබු දවසේ විත් මා සිතකලතනු
අපේ පරපුරේ නාමය ගෙනයන්නට පැතු
පුතෙක් නැති අඩුව දැනුනත් අම්මේ පියකරු
සදා දෝත වැඳ නිබඳව ඉල්ලමි නිරතුරු
මගෙන්වූ අඩුව අම්මෙ අමතකරලනු
දියණිවරුන්ගේ දරුවන් දුටු දවසේ නෙතු
සතුටු කඳුලු හෙලූ බව මට මතකයි පිවිතුරු
මගෙන් පුතෙක් නැති අඩුවත් අමතකර ලනු
ඔබේ මේ පුතා හැමදා ඔබ ළගමයි මතු