Skip to content

Jeevithe Mal

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් සඳවගෙ මුහුණට පිටුපාලා ඉන්නට බෑ මට සැඟවීලා ඔබ නැති ලෝකෙක ඉපදීලා ඉන්නට බෑ මට ඔබ නැති නම් ජීවත් වීලා ඉල්ල ඉල්ල ඇවි දෑත ඉල්ලා පන්නා පන්නා යනවාද පන්නා සඳවගෙ මුහුණට පිටුපාලා ඉන්නට බෑ මට සැඟවීලා ඔබ නැති ලෝකෙක ඉපදීලා ඉන්නට බෑ මට ඔබ නැති නම් ජීවත් වීලා ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් හදවත ශෝකය කටුගාලා ඔබේ ඇස් පාරට මත් වීලා ජීවිතයම පෙම් රස දීලා යමු අපි දෙන්නම රෑ සඳපානේ සැඟවීලා ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් යනවද ඉඟ සිඟ ගස්සාලා කොහොමද ඉන්නේ ඉවසාලා ඔය ඉනවට මගේ අත දාලා යන්නට එනවද මගේ ආදරියේ නොකර කතා ඉල්ල ඉල්ල ඇවි දෑත ඉල්ලා පන්නා පන්නා යනවාද පන්නා කුම්කුම අංජන තවරාලා ඔබ යැයි සුසුමට පතුරාලා ඒ සුවඳින් මන මත් වීලා මා ඉන්නේ ඔබ සුවසැට මායම් ඉවසාලා ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල්