Skip to content

Obage Dothin Pidu Adare Yali Nima Wennepa

Somasiri Medagedara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබගේ දෝතින් පිදූ ආදරේ යළි නිමා වෙන්නෙපා මා කෙරේ සසර වසනා තුරා හිඳිමු ඔබ හා මෙමා අහස සඳ සේ බැඳී ආදරේ ඔබගේ දෝතින් පිදූ ආදරේ එක හිත් බිදේවී ඇසුරින් මිදේවී ලෝකෙන් නැගේ චෝදනා ඉවසන්න වේවී සැනසුම් ලැබේවී ආයෙත් නොයේ වේදනා ඔබගේ දෝතින් .... කඳුලක් වැටේවී සුසුමක් නැගේවී දෑතින් වසා ආදරේ නොසැලෙන් දයාවී අහිතක් නොවේවී මා නම් සදා ආදරේ ඔබගේ දෝතින් ....