Skip to content

Thamath Oya Enawada Kiya

Namal Udugama
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තාමත් ඔයා එනවද කියා මං බලනවා නැවතිලා හදවත ඉරා තහනම ලියා අපිට අපි අමතක වෙලා මතක තව තියෙනවා නම් අපෙමයි කියා අපි ඉන්නේ ඇයි තනියට කඳුළක් වෙලා හිතාගන්නත් බැරි තරමට නපුරුද ඔයා හිතේ හුරු පුරුදුම සෙනෙහේ ගිනියම් කලා අපි අපේ දුක හමු නොවෙනා දුරකින් තියා තව ඉන්නේ ඇයි තනියට හිතවත් වෙලා බිඳී ගිය හීනය මැද්දට යළි එයි කියා කතා වෙන මේ හිත දැක්කද ඇත්තට ඔයා අපි අපේ දුක හමු නොවෙනා දුරකින් තියා තව ඉන්නේ ඇයි තනියට හිතවත් වෙලා තාමත් ඔයා එනවද කියා.... මතක තව තියෙනවා නම් අපෙමයි කියා අපි ඉන්නේ ඇයි තනියට කඳුළක් වෙලා