Skip to content

Weli Ananna Asai Man

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

වැලි අනන්න ආසයි මං පොල්කටු වල වැලි අනන්න වැලි පොල්කටුවට වතුර ටිකක් දාලා...// වැලි පිඩකට වතුර දාලා පුංචි පුංචි බෝල හදලා වැලි අනන්න ආසයි මං වැලි අනන්න ආසයි මං...// වැලි අනන්න... ලොකු අම්මා අවුරුද්දේ පිසින කොණ්ඩ කැවුම් වාගේ වැලි කැවුමක් හදාගන්න වැලි අනන්න ආසයි මං...// වැලි අනන්න... අම්මා කපන කිරිබත් කැට කිරිබත් කැට වගේ කපලා සෙල්ලම් ගේ මේසේ උඩින් තියාගන්ට ආසයි මං...// වැලි අනන්න...////